ප්‍රස්තුතය



සඳකැන් ගෙනදුන්
සුව පහස ඔබ විය
කාමයේ රස ගොනුව දිග හැරිය
ඇය
සැමවිටම රසඳුනක් නොව
එක් අසරණ අනුවක් පමණි

Comments