ස්වරයක පතිවත


සැනසුවත් ඇතිතරම්
කෙළෙසුනිය විටක මන්
හදවතින් එක් අයෙක්
මුලු ගතින් තව කෙනෙක්
අතර වුනු ස්නේහයේ ගනුදෙනුව 
පියවන්න රස ගෙනෙන
එනමුඳු සදාතනික නොවන
මම ස්වරයක් පමණක්මි...

Comments

  1. mathak matha
    thabannata thithak
    kalaya elaba athath
    nothabana mewan sithak...

    ReplyDelete
  2. යම් ශබ්දයක් සඳහා අඳිනු ලැබූ චිත්‍රයක් ලෙස ස්වරයක් නම් කිරීමට මා කැමැත්තෙමි.මගේ talk එක වලංගු වන්නේ සීමාකාරී කෝණයකට පමණි.එය විස්තර කිරීමට මට කම්මැලි සිතේ.මන්ද අද වැසි බර දිනකි.

    ReplyDelete

Post a Comment