ස්වරයක පතිවත October 08, 2012 Get link Facebook X Pinterest Email Other Apps සැනසුවත් ඇතිතරම් කෙළෙසුනිය විටක මන් හදවතින් එක් අයෙක් මුලු ගතින් තව කෙනෙක් අතර වුනු ස්නේහයේ ගනුදෙනුව පියවන්න රස ගෙනෙන එනමුඳු සදාතනික නොවන මම ස්වරයක් පමණක්මි... Comments kushiiOctober 8, 2012 at 11:42 AMmathak mathathabannata thithakkalaya elaba athathnothabana mewan sithak...ReplyDeleteRepliesReplyAnonymousOctober 23, 2012 at 9:47 AMයම් ශබ්දයක් සඳහා අඳිනු ලැබූ චිත්‍රයක් ලෙස ස්වරයක් නම් කිරීමට මා කැමැත්තෙමි.මගේ talk එක වලංගු වන්නේ සීමාකාරී කෝණයකට පමණි.එය විස්තර කිරීමට මට කම්මැලි සිතේ.මන්ද අද වැසි බර දිනකි.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
mathak matha
ReplyDeletethabannata thithak
kalaya elaba athath
nothabana mewan sithak...
යම් ශබ්දයක් සඳහා අඳිනු ලැබූ චිත්‍රයක් ලෙස ස්වරයක් නම් කිරීමට මා කැමැත්තෙමි.මගේ talk එක වලංගු වන්නේ සීමාකාරී කෝණයකට පමණි.එය විස්තර කිරීමට මට කම්මැලි සිතේ.මන්ද අද වැසි බර දිනකි.
ReplyDelete