ක්ෂිතිජයේ රූපය



දල්වන්නට
නළවන්නට
හැඩ මැවූ
නළඟන
ඔබ
නිවී ගියා සැනෙකින්
මා ගිණිසිළුවේ.......

රැදුනත් අතුරක් තෙක්
තනිකර යන මා දැහැනට
ධූමයක් ම පමණි ඔබ
අනියම් වසඟයට එන

එක්වනු බැරි බැව් දැන
ඔබ මට අමතන
ලෝකය දුර වුව
මට  එය හිමි නැත

Comments