අයුතු ඇසිපිය

වරම් දුන්නද ඔබ නලවන්නට
සුසුම් ලමින් ලැමට ළංව
කෙළෙසන්නට ඔබ
කල නොහැක්කකි
හදවත නිසාවෙන්

ඇසින් කල කතාවක දෙදර වූ ශරීරය
පිටකලෙන් රසදිය
අත්හරිමි ඔබට රස නොදුන්නේ
ප්‍රාණ භුක්තිය මා සතු නොවන සඳ

Comments