එකඟද ?


මනුෂ්‍යයා
කවර චරිතයක් හරහා
සමාජය තුළ රංගනයේ යෙදුන්ද 
ඔහු හෝ ඇය
එකම එක දෙයක් වත් උදෙසා
අවංක නොවේ නම් 
එම ජීවිතය
අර්ථ ශුන්‍ය බව දැන්වත් දත් යුතුය... 

Comments