ඔබට පමණි...


උද්දීපනය වන
දහසකුත් හැඟීම් හා බැඳුනු බලාපොරොත්තු වලට
මා වීරිය අත්හල මොහොතේදීත් 
අඳුරෙහි සිටින විටත්
කනවැල අල්ලා දී
හදවතට සමීපව සිට හැකිතාක් වැරදි ප්‍රහීන කිරීමට මග පෙන්වා
මාගේ ප්‍රාණයට සැනසුම් සුසුම් එක්කල
තම දිවි දෙවැනි කොට තබා
දයාව , කරුණාව පුරුදු කර 
දෙයක් කරන්නට
සාර්ථකත්වය දකින්නට
ලෝකයක් ගොඩනගන්නට
නිරතුරු අත දෙන
ඔබට
හදවතින්ම තුටු පඬුරු පුදමි
තවද
ගරු කරමි
අන් සියල්ලට වඩා
මගේ පෙම්වතිය වන ඔබට 
හැකිතරම්...

Comments