ගිටාරය...


සිත ලඟත්
කය ලඟත්
වචන අතරත්
හැඟීමකට පනදුන්
ඔබ මගේ සිරිකත

Comments