ක්ෂිතිජයේ රූපය November 26, 2014 Get link Facebook X Pinterest Email Other Apps දල්වන්නට නළවන්නට හැඩ මැවූ නළඟන ඔබ නිවී ගියා සැනෙකින් මා ගිණිසිළුවේ....... රැදුනත් අතුරක් තෙක් තනිකර යන මා දැහැනට ධූමයක් ම පමණි ඔබ අනියම් වසඟයට එන එක්වනු බැරි බැව් දැන ඔබ මට අමතන ලෝකය දුර වුව මට එය හිමි නැත Comments
Comments
Post a Comment